Colombo Today Local News

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද අකිල කාරියවසම් මහතා කියයි.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

Related posts

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

colombotoday

පානම මුහුදේ භූමිකම්පාවක් | මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදුවූ ප්‍රබලම භූමිකම්පාව

colombotoday

පොහොට්ටුවෙන් වුවත් තරග කිරීමට ශ්‍රීලනිප යේ අපි සූදානම්…

colombotoday

රැකියාවට හැකියාව නෑ.. ඉන්දියානු ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් රැකියාවකට සුදුසුකම් නැතිලු

colombotoday

එක්සත් ජනතා නිදහස් සංධානයේ පළාත් සභා මන්ත්‍රීන් පොහොට්ටුව ලකුණින් පළාත් සභා මැතිවරණයට

colombotoday

ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

colombotoday