
ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින හෙයින් ආරක්ෂක විධිවිධාන මෙසේ දැඩි කර ඇති බව වාර්තාවේ.
නගරය පුරා යුද හමුදා හා පොලිස් පරික්ෂා මාර්ග බාධකද වැඩි කර ඇති බවද වාර්තාවේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com