
යල කන්නයේ වී ගොවිතැන සඳහා පොහොර අවශ්‍යතාවය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දීය රජය එකඟවී තිබේ.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් බිලියන එකක ණය යටතේ එම පොහොර තොගය ලබා දෙනු ලබයි.
යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් ලෙස සඳහන් වේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com