Colombo Today Local News

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

නව ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය සූදානම් නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩුවක් හැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ කැමැත්ත පසෙකලා තනි මන්ත්‍රී ධුරයක් ඇති පක්ෂයකට ඒ අවස්ථාව ලබාදීම නිසා නව ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගැනීමට තීරණය කළ බවද ඔහු සඳහන් කර සිටි.

Related posts

දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

Admin

ජල මූලාශ්‍ර වැනසීමේ වාර්තාව යහපාලනයට !

colombotoday

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday

9 වෙනිදා හෝමාගම උසාවිය අසලට මැරයන් යවා ගැටුමක් ඇති කිරීමේ සුදානමක්

colombotoday