
අද (මැයි 16) රාත්‍රී 8.00 සිට හෙට (17) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com