Colombo Today Local News

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

තවත් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් ගෑස් නෞකාවක් අද(16) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

ඊට අදාළ ගෙවීම් හෙට(17) දිනයේදී සිදු කිරීමට නියමිත බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි.

ඒ සඳහා ඩොලර් මිලියන 7ක් ගෙවීමට නියමිත බව ඔහු සදහන් කරයි.

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැපැවසුවේය හෙට දිනයේ අදාළ ගෑස් තොගය ගොඩබෑමෙන් පසු අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවය.

Related posts

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

colombotoday

විනය භාර ගුරුවරයාට පහර දුන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ්

Admin

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin

‘රනිල් එළවන’ මෛත්‍රීගේ පාගමන මහනුවරින් ඇරඹෙයි… වියදම සිරසෙන් (Video)

colombotoday