
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අද (16) දිනයේදී සාකච්ඡාවට ගන්නා බවත් පසුව එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පළමු කැබිනට් අමාත්‍ය රැස්වීම පැවැත්විය.
එහිදී ඉන්ධන ආනයනය පිළිබඳව විශේෂ අවධානයට යොමුවී තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com