
ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඉන්ධන නැව් තුනක් පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඩීසල් නෞකාවක් දිවයිනට ඊයේ ළඟා වූ බවද ඔහු කීය.
ඉන්ධන ප්‍රමාණවත් පරිදි ඇති හෙයින් බෙදාහැරීම නිම වනතුරු ඉදිරි දින තුනේදී පෝලිම්වල නොසිටින ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com