
දිවයින පුරා පසුගිය 9 දා ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර බේරේ වැව අසල පදික වේදිකාවේදී පහරදීමට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ, 47 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මිය ගොස් ඇති බවයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com