
මැයි මස 19, 20, 21 යන දිනයන් සඳහා පැය 3. මිනිත්තු 40ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com