Colombo Today Local News

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මැදිරිගිරියේ නගරයේ හෝටලයක සාදයක් පැවැත් වූ පුද්ගලයින් 52 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර තරුණියන් 13 දෙනෙකු සිටින බවය.

අත්අඩංගුවට ගත් පිරිස අතර හෝලටයේ හිමිකරු සහ කළමනාකාරවරයා ද වේ.

තරුණයින් 39 දෙනෙකු එම අවස්ථාවේදීම මුදා හැර ඇති අතර ගංජා ළඟ තබාගෙන සිටි තරුණයින් තුන් දෙනෙකු හෙට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ආවා කල්ලියේ තවත් 2 ක් අත්අඩංගුවට

colombotoday

ලංකාවේ ඉදිවන අවසන් විශාලතම ජල විදුලි බලාගාරයේ වැඩ කඩිනම් කරන්න ඇමතිගෙන් උපදෙස්.

colombotoday

පාඨලීගේ රියදුරු රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ – සිවිල් – වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ

colombotoday

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday