Covid 19

කොවිඩ් ආසාදිත 520 ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,570ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙක් ට කොරෝනා

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

බුස්සේ රැඳවියන්ට කල පිසීආර් 69කින් 60ක් ආසාදිතයින්

colombotoday

කොරෝනා වෛරසයයෙන් මිය ගියොත් දේහය සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් ආදාහනය කළ යුතුයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday