Colombo Today Local News

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්න බෑ

රාජපක්ෂ පිළිලය තියාගෙන රනිල් නොව බුදුන් වැඩියත් රට ගොඩ ගන්නට බැරි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාටක පින්තූරය තිබෙන තුරු රටට ගොඩ යෑමක් නොමැති බව කී නලින් බණ්ඩාර මහතා රාජපක්ෂලා ගෑවුණු ආණ්ඩුව සුනාමියටත් වඩා වැඩි බරපතළ හානියක් රටට සිදු කරනු ඇතැයි ද සඳහන් කළේය.

හොඳ මිනිසුන් ටික එකතු කර ඇත්ත සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවා නම් අද මිනිසුන් පෝලිම් වල නොසිටිනු ඇතැයි කී නලින් බණ්ඩාර මහතා අඩු ගනනේ ජනතාව එවිට මාසයක් කල් දෙනු ඇතැයි ද යහපත් වාතාවරණයක් ඇති වූ විට රටට සංවර්ධනය සහ ආයෝජනය එනු ඇතැයිද සඳහන් කළේය.

Related posts

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්

colombotoday

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙන්න එකඟවෙයි

Admin

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday

අගමැති මුදල් ඇමති ලෙස දිවුරයි

colombotoday

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවයි

colombotoday