Colombo Today Local News

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපදෙස් සහ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළේ යැයි චෝදනාවට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක ඉන්ධන සැපයුම අත්හිටුවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මාකොළ දකුණ, ගම්පහ නාල්ල, කැලණිය පෙතියාගොඩ සහ මීරිගම යන පිරවුම්හල් හතරට ඉන්ධන ලබාදීම අත්හිටුවා ඇති බවත් එම ඉන්ධන පිරවුම්හල් හතරේ ඉන්ධන බෙදීමේ බලපත්‍රය අහෝසි කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

(Video) පොලීසිය අල්ලයි මගෙ පස්ස !

colombotoday

බොරලැස්ගමුවේ දේවාලයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

Admin

ලක්ෂ 20ක් වූ සහෝදර හින්දු ජනතාව වෙනුවෙන් ‘හින්දු සම්මේලනය‘ ජනපතිගෙන් කරන ආයාචනය…

colombotoday

ලංකාවේ සල්ලි කාරයන්ගෙන් 12%ක් රජයේ සහනාධාර ලබනවා

Admin

ඩීසල්, පෙට්‍රල් මිහළ පහත දමයි…

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday