Colombo Today Local News

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් කතා කරන්නට හැකියාව තිබෙන නමුත් සභාවට පැමිණීමට බැරි රාජ්‍ය නිලධාරීන් ගැන කතා කිරීමේදී ප්‍රවේශමෙන් කතා කතාකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)දින පැවසීය.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ කතා ගැන රාජ්‍ය නිලධාරීන් නොසතුට පළ කර තිබෙන බවද කතානායක වරයා කීය.

Related posts

අම්බලන්ගොඩ, අහුන්ගල්ල, මීටියාගොඩ ආරක්ෂාව තර කරයි

Admin

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday

ඕමන්ත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථ අනතුරක්

Admin

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

colombotoday

ජනපතිට එරෙහිව අතුරු නියෝගයක් පොලිස් පති ඉල්ලයි

colombotoday