Colombo Today Local News

අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත අලෙවි කරන පුද්ගලයින් සොයා දිවයින පුරා වැටලීම්

වංචනික ලෙස ඉන්ධන ගබඩා කර අලෙවි කරන පුද්ගලයින් සොයා හෙට 22දින දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසයි.

ඒ අනුව අනවසර ලෙස ඉන්ධන ගබඩා කර ගනිමින් නැවත විකිණීම සිදුකරන පුද්ගලයින් සොයා එම වැටලීම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව, හෙට සිට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

Related posts

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday

ආයතන කිහිපයක් මුදල් අමාත්‍යංශය යටතට පත්කරමින් ගැසට් නිවේදනයක්

Admin

සංචරණ සීමා 21අලුයමින් අවසන් – 23 සිට 25 දක්වා යලිත්

colombotoday

මාස හතරක් සිංගප්පූරුවේ සමාගමකින් තෙල් ගන්න කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය

Admin

ජාතික තරුණ සේවා සභාවේ තනතුරෙන් ඉරාජ් වීරරත්න ඉවත් වෙයි.

colombotoday

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday