Colombo Today Local News

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

ඉදිරියේදී භූමිතෙල් ලබාදීමත් සීමාකිරීමට සිදුවෙන බව අද (21)දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

භූමිතෙල් ලබාගැනීමේදී සිදුවෙන අවභාවිතය අවම කිරීම වෙනුවෙන් එම පියවර ගැනීමට නියමිත බවත් ධීවරයින් සහ හඳුනාගත් අඩු ආදායම් ලාභීන්ට ඉන් බාධා නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday

ගොරකා දඩමස් කිරීමේ න්‍යායෙන් ඉවත් වන්න. දෙබිඩි වැඩ කරන්න එපා. – උලමට බොදු බලෙන් රෙදි ගැලවෙන පිළිතුරක්.

colombotoday

ලොතරැයි පත් අලෙවිය සියයට 40කින් පහළට

colombotoday

බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව් දෙනාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday

බූස්ස බන්ධනාගාරයේ නිලධාරීන්ට තර්ජනය කළ පොඩී ලැසී ගැන ගත් තීරණය

colombotoday

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday