Colombo Today Local NewsEntertainment

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

bb6fb8bb0b9dfe61517a300fcc0a3604_L

මෙරට දේශපාලන වේදිකාවේ විවිධාකාර රංගනයන් දක්වන ප්‍රසිද්ධ චරිත රැසකගේ නම් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශය සම්බන්ධ කරමින් නිර්මාණය අපූරු ගීතයක් මේවන විට ලාංකීය සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

FTT කණ්ඩායම විසින් නිර්මාණය කර ඇති මෙම ගීතයට යොදා ඇති මියුසික් වීඩියෝව ද ඉතා සිත් ගන්නා සුළු අයුරින් තනා ඇත්තේ අදාළ දේශපාලන චරිතයන්ගේ මුහුණු මෙන් සැකසූ වෙස් මුහුණු ද භාවිත කරමින්.

Related posts

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

තෙවරප්පෙරුම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි.. කොමිසමෙන් ලිපිය භාර නොගනි

colombotoday

දෙමෝදර ආරක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමේ තීරණයක්

Admin

බදියුදීන් සගවාගෙන සිටි දොස්තර යුවල අත්අඩංගුවේ

colombotoday