
2022 මැයි 20 සිට ක්රියාත්මක වන පරිදි හදිසි නීතිය අහෝසි වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com