Colombo Today Local News

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

dayan-jayatilakeයෝජිත ඉන්දු ලංකා ආර්ථික සහයෝගීතා ගිවිසුමේ (ETCA) කෙටුම්පතක් තමන්ට දක්නට ලැබුණු බවත්, එම ගිවිසුම හරහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සෑම අංගයක්ම ඉන්දියාව විසින් අත්පත් කරගන්නා ආකාරය එහි ශීර්ෂපාඨ කියවීමෙන් පමණක්ම අවබෝධකරගත හැකි බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

රූපවාහිනි සංවාදයකට එක්වෙමින් ජයතිලක මහතා පෙන්වා දුන්නේ ETCA ගිවිසුම හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය පමණක් නොව, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, බලශක්තිය, අධ්‍යාපනය, ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම අදාල වන බව අදාල කෙටුම්පතේ දැක්වෙන බවයි.

ලංකාවේ භූගත ජල සංචිත පිළිබදව පවා එකී ගිවිසුම මගින් අවධානය දක්වා ඇති බව දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.

[fbvideo link=”https://www.facebook.com/550235091746278/videos/793288514107600/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

ෆොන්සේකා කබලෙන් ලිපට.. පක්ෂයේ සංවිධායකයින් තොගයක් ගම්මන්පිලට එකතු වෙයි?

colombotoday

ජාතිවාදය,ආගම්වාදය විසබීජයක්… දේශපාලන විසබීජ ඉවත් කළ යුත්තේ ජනතාවයි

Admin

රාජිතගෙන් ශිරාල් ලක්තිලකට දරුණු ප්‍රහාරයක්

colombotoday

මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශ පිටාර මට්ටමට

colombotoday