Colombo Today Local News

“මොන හේතුවක් නිසාවත් අධ්‍යාපනය නොසලකා හරින්න එපා” – සා.පෙළ සිසුන්ට අගමැති සුබ පතයි

කිසිදු හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරීම නොකළ යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන සිසු සිසුවියන් වෙනුවෙන් සුබ පතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි.

අසීරුම කාලයක දී වත්මන් සිසු පරපුරට අභියෝගයකට මුහුණ දෙන්නට සිදුව ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ නමුත් කිසිම හේතුවක් මත අධ්‍යාපනය නොසලකා හැරිය යුතු නැති බවද සඳහන් කරයි.

ඉලක්ක ජය ගැනීම සඳහා අනාගත සිසු පරපුරට තමා ආශිර්වාද කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Related posts

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය

colombotoday

රසායනික පොහොර ගෙන ඒම ගැන පලවන වාර්තා බොරු – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

colombotoday

මහ දවාලේ මහබැංකුව කැඩුවා.. කෝටි ගණන් හොරකම් කරා.. ආණ්ඩුවේ හොද නම එජාපය කෑවා

colombotoday

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday

සංඛ්‍යා ලේඛණ තැති ගන්වන සුළුයි, රටේ ආර්ථික අනාගතය අවදානම් සහිතයි – අගමැති

colombotoday

හදිසි අනතුරක්.. නාමල් රෝහල්ගත කරයි

colombotoday