Colombo Today Local News

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

මේ මස 31 වැනිදායින් පසු කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව අනාවරණය වෙයි. ගුවන්යානා ඉන්ධන අවසන් වීම මීට ආසන්නතම හේතුවයි.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියෙකු පවසන්නේ කටුනායක ගුවන්තොටුපල සතුව ගුවන්යානා ඉන්ධන ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා පමණක් බවයි.

මෙම ඉන්ධන අර්බුධය හේතුවෙන් මෙරට ගොඩබස්සන ගුවන්යානා කීපයක්ම මේ වන විට මදුරාසියට ගොස් ඉන්ධන පුරවාගෙන පැමිණ ඇති බව වාර්තාවේ.

Related posts

ව්‍යාපෘති හරියටම කරනවද බලන්න ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක අද ලංකාවට එයි

colombotoday

දිවයිනපුරා විදුලිය බිඳ වැටීම විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාවෙන් කණ්ඩායමක්

Admin

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

Admin

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

Admin