Colombo Today Local News

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පවසයි.

ඔහුගේ ඉවත්වීම සදාකාලික එකක් නොවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කළේ කොළඹ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඩී බී හේරත් මහතා මෙසේද පැවසීය.

” ආපහු එතුමාගෙ සේවය මෙතනට ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් සමග. මගේ මතය අනුව නම් කවුරුත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. හැම දෙනාම මේ වෙලාවේ එක තැනකට එන්න ඕන”

Related posts

උදයංග වීරතුංගට රතු නිවේදන නිකුත් කළා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

Admin

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි- සුමන්තිරන්

colombotoday

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday

‘සරල ප්‍රශ්නයක්වත් විසදන්න බැරි මෙහෙම ආණ්ඩු කරල පව් පුරවගන්න බෑ‘ – සුසිල්

colombotoday

රාජ්‍ය නියෝජ්‍ය ඇමතිලාත් දිවුරුම් දෙති… විජයකලාටත් රාජ්‍ය ඇමතිකමක්…

colombotoday