Colombo Today Local News

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළට

දිවයින පුරා සතොස ශාඛා වල අද (26)දින සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළ දමා ඇති බව පාරිභෝගිකයින් පවසයි.

පසුගිය සතියේ හැටන් සතොස ශාඛාවේ රු. 175 කට අලෙවි කළ පොන්නි සම්බා කිලෝවක් රු 200 කටත්, රු 145 කට අලෙවි කල දේශිය රතු සහල් කිලෝවක් රු 175 කටත්, රු 170 ට අලෙවි කළ සිනි කිලෝවක් රු 177 ටත්, රු 489 ට අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු 560 කටත් අලෙවි කරන බව පාරිභෝගිකයන් සදහන් කරයි.

මිල වැඩි කලද ඇතැම් ආහාර ද්‍රව්‍ය සිමිත තොග ප්‍රමාණයක් පමණක් සතොස ශාඛාව වෙත එහි පාලන අධිකාරිය විසින් නිකුත් කර තිබු අතර, එම ප්‍රමාණය පාරිභෝගිකයන්ට සමසේ බෙදා දිම සදහා සිමා කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට හැටන් සතොස ශාඛාවේ පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.

Related posts

බොරු කොණ්ඩය ඉවත් කර රන්ජන් තට්ටය පිටින් අධිකරණයට ගෙන එයි !

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday

“ඒ ගැන පස්සෙ කතා කරමු” බැදුම්කර කොමිසමෙන් එළියට ඇවිත් ඇමති කබීර් කීව දේ (Video)

colombotoday

වරාය සමග තවත් අක්කර 110ක් නොමිළේම චීනයට !

colombotoday

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

Admin

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin