
බන්ධනාගාරවල සිදුවන දූෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීමේ පියවරක් ලෙස වැලිකඩ බන්ධනාගාර ඉදිරි පිට සී.සීටී.වී. කැමරා පද්ධතියක් සවි කර තිබේ.
මෙම නව සී.සීටී.වී. කැමරා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරියෙන් බන්ධනාගාර ගොඩනැගිලි දිස්වන අයුරින් සවිකර ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com