Colombo Today Local News

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (27)දින පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙනි.

එහිදී 21 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

එලෙස ලබාගන්නා අදහස් හා යෝජනා ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත බව ද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

දින පහකට කොළඹ කොටස් වෙළෙඳපොළ තාවකාලිකව වහයි

colombotoday

ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කරන්න යයි !

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි… යුද සමයේ අතුරුදන්වූවන් සොයා මන්නාරමට යයි

colombotoday

නැවත මී උණ රෝගය හිස එසවීමේ අවදානමක්

colombotoday

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday

වතු වගාව විනාශයි – වතු කම්කරු සංගමය

colombotoday