Business

ජාතික උද්ධමනය 33.8% යි. ආහාර උද්ධමනය 44% යි

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය 2022 අප්‍රේල් මාසයේ දී වාර්තා වී ඇත.

මේ අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද./NCPI , 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේ දී 33.8% ක් ලෙසින් වාර්තා වී තිබේ.

මෙහිදී ආහාර උද්ධමනය 44% ක් ලෙසින් වාර්තා වන අතර ආහාර නොවන උද්ධමනය 56% ක් ලෙසින් වාර්තා වේ.

Related posts

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

රටෙන් මුදල් පිටකිරීම තුන් මසකට තහනම්

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

VEGA ජිනීවා හිදී එළිදක්වයි

colombotoday

රක්ෂණ වන්දි ගෙවන්නේ නැතුව කට්ටි පැන්න අලියාන්ස් සමාගමට වැරැද්ද හදාගන්න මාසයක කාලයක්.

colombotoday

ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යයි.

colombotoday