Colombo Today Local News

විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා..

අධික විදුලි පරිභෝජනය සහිත කාණ්ඩ සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ සහ මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) අනුමැතිය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

Related posts

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපෑලට බාරදීම අද සිට

colombotoday

ගෘහසේවිකාවන් ලෙස කාන්තාවන් විදෙස් ගත වීමට විරුද්ධයි

colombotoday

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin

“ලැජ්ජාවක් තියේ නම් ඉල්ලා අස්වෙන්න.. නැත්නම් නිවේදනයේ වගකීම ගන්න“ – රවීට අභියෝගයක්

colombotoday