Colombo Today Local News

ලෝක බැංකුවේ සහයෙන් සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර

ලෝක බැංකුවෙන් ලැබුණු ආධාරයක් අනුව සමෘද්ධිලාභීන්ට මූල්‍යමය ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

එක් පවුලක් සඳහා රුපියල් 5000 සිට 7500 දක්වා මුදල් ආධාරයක් ලබාදෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කරයි.

එම මුදල් අඩු ආදායම් ලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇත.

Related posts

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

colombotoday

දේශබන්දුට එරෙහිව අලුත් කඩේ උසාවිය ඉදිරිපිට උද්ඝෝෂකයක්

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් පසු හමුදාවෙන් සැර නිවේදනයක්…

colombotoday

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

Admin

සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

colombotoday

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday