World

පුටින්ට පිළිකාවක්… බලතල ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය බලතල තාවකාලිකව ආරක්ෂක මණ්ඩල ප්‍රධානී නිකෝලායි පැටෘෂෝට පවරා ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ බව අනාවරණය කළේ ඇමෙරිකන් බුද්ධි අංශ උපුටා දක්වමිනි. ඇමෙරිකන් බුද්ධි අංශ මේ බව දැනගෙන ඇත්තේ රුසියාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකුට ලැබුණු රහස් ටෙලිග්‍රෑම් පණිවුඩයකිනි.

Related posts

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

ස්පේස්-එක්ස් රොකට්ටුව ගොඩබෑමේදී පුපුරා යයි

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

රුසියාව සබ්මැරියනයක සිට නව මිසයිලයක් අත්හදා බලයි

colombotoday

බන්ධනාගාරගත කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප

Admin

මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?

Admin