Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 536ක්

අද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 72,710ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ ආසාදිතව සිටි 567ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 66, 211ක් විය.

Related posts

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

කොරෝනා උවදුර ජය ගන්න සාක් කලාපීය වැඩසටහනක් සම්පාදනයට ජනපතිගෙන් යෝජනා !

colombotoday

උතුරු කොරියාවේ ආසාදිතයින් 0 යි. | සිනෝවැක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රා මිලියන තුනකුත් එපා කියයි.

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

හැටන් දික්ඔය මුලික රෝහලේ 15 ක් නිරෝධායනයට.

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday