Colombo Today Local News

ලංකා සතොස නව සභාපති වැඩ අරඹයි

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ව්‍යාපාර කළමණාකරය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත විජේමාන්න මහතා අද (4)දින වැඩ ආරම්භ කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත මහතා විශ්වවිද්‍යාල ආරාධිත දේශකයෙක් ලෙස ද කටයුතු කරයි.

විජිත විජේමාන්න මහතා සදහන් කරන්නේ, සිය පළමු කාර්ය මේ වන විට සතොස අළෙවිසල්වල හිඟව පවතින අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය හැකි ඉක්මණින් ලබාගැනීම බවයි.

Related posts

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

colombotoday

නමට අගමැති රනිල්… නිළ නොලත් අගමැති සුමන්තිරන්…

colombotoday

කතරගම මහ දේවාලයේ අලියා අත්අඩංගුවට ගනී

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin