Colombo Today Local News

තහනම නොතකයි.. පොංගු තමිල් ස්මාරකය යාපන විශ්වවිද්‍යාලයේ විවෘත වෙයි… උතුරට ස්වයංපාලනය ඉල්ලයි…

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් 2001 වර්ෂයේදී ආරම්භ කරන ලද පොංගු තමිල් උත්සවයේ 17 වැනි වර්ෂය සැමරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකරන ලද පොංගු තමිල් ස්‌මාරකය ඊයේ (17 වැනිදා) උදැසන විවෘත කරනු ලැබීය.

මෙම ස්‌මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් බොහෝ නීති හා තහංචි ඉදිරිපත් වූවත් යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සියලුම විරෝධයන් පසෙකලා මෙම පොංගු තමිල් ස්‌මාරකය ඉදිකොට එය විවෘත කරනු ලැබීය.

2001 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද zපොංගු තමිල්Z ප්‍රකාශනයට අනුව “දෙමළ ජාතීන්ගේ අභිලාසයන් වන ස්‌වයං නිර්ණය සාම්ප්‍රදායික මව්බිම දෙමළ ජාතිකත්වය යන අයිතීන් රජය විසින් පිළිගත යුතුව ඇතැයි” යාපනය විශ්වවිද්‍යාල භූමියේදී විවෘත කරන ලද පොංගු තමිල් ස්‌මාරකයේ සඳහන් කොට තිබේ.

Related posts

ජේෂ්ඨ කලා ශිල්පීන් රැසක් ගෝඨාගේ සහයට එක්වෙයි…

colombotoday

ස්වාධීන වූ රතන හිමිගෙන් පුළුල් ජාතික බලවේගයක්.. ඉලක්කය 2020 !

colombotoday

“එදා වගේම අදත් අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා.. අත නොතබනු” – ඇමති චම්පික

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

වෙළෙඳ අමාත්‍යංශයෙ ප්‍රාඩෝ එක අතිරේක ලේකම්වරයකු උස්සලා. | පොලීසියට පැමිණිලි

colombotoday

මහමැතිවරණය දිනා අගමැති ධුරය භාරගෙන පියා එකල දැරූ සම්පූර්ණ අමාත්‍යාංශයම තමන් යටතට ගන්නා බව සජිත් කියයි

colombotoday