World

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොවිඩ් -19 වැළඳී තිබේ. එය එවැනි සිදුවීමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව වේ.

එහි සිටින සිංහ ධේනුවන් තිදෙනෙක් ද ඒ අතර වෙයි.

සත්වෝද්‍යාන සේවකයින් එම සතුන් අසනීප ගතියකින් සිටින අයුරු දැක කළ පරීක්ෂණයකින් ආසාදිත බව තහවුරු වී තිබේ.

එම සත්වෝද්‍යානයේ සේවකයින් දෙදෙනෙක් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනිනි.

මීට පෙර අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ කොටි සිව් දෙනෙක්ට සහ සිංහයින් තිදෙනෙක්ට කොවිඩ් වැළඳී තිබුණි.

ඒ, පසුගිය අප්‍රේල් මාසයේ ය.

Related posts

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

ලොව පළමු වරට අභ්‍යවකාශ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වෙයි (වීඩියෝ)

colombotoday

ඉතියෝපියාවේ අගනුවර බලය ඇල්ලීමට ටයිග්‍රේ කැරලිකරුවන් ඇතුල් වෙයි

colombotoday

ඉන්දු-පාකිස්ථාන අළුයට ගිණි ඇවිළෙයි… පාකිස්ථානය හුදකලා කරවන බවට ඉන්දියාවෙන් තර්ජණ

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාකයේ – සිරියාවේ සිවිල් වැසියන් 800ක් මරුට

colombotoday