Colombo Today Local Newsරට යන අත

ඤාණසාර හිමිට මොකද වුණේ? – Colombo Today ‘රට යන අත‘ කථිකාචාර්ය දිලන්ත විතානගේ සමග…

Colombo Today ‘රට යන අත‘ දේශපාලන සමාජ කතිකාවත සමග මෙවර එක්වූයේ බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතායි.

ඤාණසාර හිමියන් සිරගත කිරීම හා වත්මන් දේශපාලන සන්දර්භය පිළිබදව ඒ මහතා කරුණු දක්වා සිටි අතර, ඤාණසාර හිමියන් බේරා ගැනීම සදහා ‘ජන සුනාමියක්‘ කැදවීමට සූදානම් වන බවද සදහන් කර සිටියේ ය.

එම සාකච්ඡාව පහතින්.

Related posts

ආබාධිත වූ රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා

Admin

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

වැල්ලේ සෙල්ලම් කළ 20 ක් අත්අඩංගුවට

colombotoday

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

colombotoday

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

හෙරොයින් වැටලීමකට ගිය පොලීසියට කාන්තාවන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක්…

Admin