Colombo Today Local News

ඤාණසාර හිමියන්ගේ ස්වරූපය වෙනස් වෙයි.. සිරෙන් නිදහස් කරනතුරු අධිෂ්ඨානයක

බොදුබල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා අද පෙරවරුවේ නැවත වරක් බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ආවේය.

තමන් සිරෙන් නිදහස් කරන තුරු රැවුල නොකැපීමට තීරණය කළ බව එහි සිටි පිරිසට පවසා සිටි උන්වහන්සේ, භාවනානුයෝගී ජීවිතයකට හුරු වෙමින් සිටින බවද සදහන් කර සිටියේ ය.

Related posts

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ… එකක් කූඩුවේ

colombotoday

පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභ

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 99කට කොරෝනා

colombotoday

මීගමුව රෝහලේදී කොරෝනා දෙවන මරණය වාර්තා වේ.

colombotoday

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට

Admin

“මාව බේරා නොගතහොත් සියළු රහස් හෙළිකරනවා” – ඇලෝසියස් එජාප ප්‍රධානීන්ට තර්ජනය කරයි

colombotoday