Colombo Today Local News

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කල තවත් 646 ක් අත්අඩංගුවට

ගත වූ පැය විසි හතර තුළ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කිරීම නිසා පුද්ගලයින් 646 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම නිසා මේ දක්වා අත් අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 72,113කි.

බස්නාහිර පළාත තුල ස්ථාපිත කොට ඇති මුළු මාර්ග බධක සංඛ්‍යාව 13ක් වෙන අතර, ඊයේ දිනයේ දී බස්නාහිර පළාතෙන් පිටවෙන හා ඇතුළු වෙන පුද්ගලයින් 2052 දෙනෙකු පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.පරීක්ෂා කරන ලද වාහන සංඛ්‍යාව 596කි.

වලංගු අවසර පත්‍රයක් නොමැති ව මාර්ග බාධක හරහා පිටවීට උත්සාහ කළ වාහන 198 ක් ද නැවත හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ ඇතුළත් වේ.

Related posts

මීළග පාද යාත්‍රාව මාතරින් කොළඹට !

colombotoday

“ක්‍රිකට් හොරු ගැන එන සතියේ හෙළිකරනවා.. රටම පුදුම කරනවා” – රන්ජන්

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එලියට දමයි

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday