Colombo Today Local News

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා අද(05) පස්වරුවේ පොල්දූව මංසන්ධියේදී පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් උත්සාහ කළේ, පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමටයි.

ඔවුන් මෙම විරෝධතා පාගමන අද ආරම්භ කරනු ලැබුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලිනි.

Related posts

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin

“රටේ විශාල විදේශ මුදල් අර්බුදයක් තියනවා “

colombotoday

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

13ට එරෙහිව විරෝධතාව‍යක් – පාර්ලිමේන්තුව අසල උණුසුම් වෙයි

Admin

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා | සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

colombotoday

උතුම් වප් පුර පොහොය අදයි…

colombotoday