Colombo Today Local News

මන්ත්‍රී අතුකෝරාල ඝාතනයේ CCTV දර්ශන එළියට!

නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතිකෝරාල ඝාතනය කරන අවස්ථාවේදී නිට්ටඹුව නගරයේ සවිකර තිබූ සීසීටීවී දර්ශන මේ වන විට මාධ්‍යය වෙත නිකුත් වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රියදුරෙකු ඇතුළු තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක්….!!!

colombotoday

ඇමති ජී.එල් ස්වයං නිරෝධායනයට

colombotoday

මහ බැංකුවෙන් අලුත් චක්‍රලේඛයක්

colombotoday

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

මහින්දට 105යි… රනිල්ට 102යි… පාර්ලිමේන්තු ලකුණු පුවරුව දැනට මෙහෙමයි…

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday