Colombo Today Local News

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳ ඩ්‍රෝන කැමරා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නිරීක්ෂණය කිරීම අද (28)දින පොලිස් මූලස්ථානයේ රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙහිදී අටලුගම පුද්ගලයන් පිරිවර වශයෙන් ගැවසෙන අයුරු දක්නට ලැබුණු අතර එම යානා පියාසර කිරීමේදී ඔවුන් නිවෙස් තුළට ද යන අයුරු දක්නට ලැබිණි.

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 206 දෙනෙකු අටලුගම ඇතුළු හුදකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් වාර්තා වේ.

Related posts

ඉන්ධන ගැටලු ගැන ලොකුගේට කියන්න අංකයක්

colombotoday

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

colombotoday

ලොව පළමු වරට පිළිකා මඩින්න එන්නතක්

Admin

සුරාබදු නිලධාරීහු මාරවිල වයින් නිෂ්පාදනාගාරයක් වටලති

colombotoday

ෆොන්සේකා වහාම එජාපයෙන් පන්නා දැමිය යුතුයි – තෙවරප්පෙරුම නොනවතී…

colombotoday