Colombo Today Local News

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

ඤාණසාර හිමියන්ට සිරගත්වීමට සිදුවූයේ පාලකයන්ගේ වරදින් බව පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් පවසයි.

රජය විසින්ම එළිදැක්වූ බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පාලකයන් කටයුතු නොකිරීම නිසා, ජාතියත් ශාසනයත් වෙනුවෙන් ඒ පරිදි ක්‍රියාත්මක වීමට ඤාණසාර හිමියන්ට සිදුවූ බවද උන්වහන්සේ කියා සිටී.

උසාවියට අපහාස කිරීමේ චෝදනා එල්ලවුවද, එදින හෝමාගම උසාවියේදී ඥාණසාර හිමියන් එලෙස කටයුතු කලේ උන් වහන්සේගේ හෘදයාංගමභාවය නිසා බවද, ඒ පිළිබදව ඤාණසාර හිමියන්ගේ ලිපියක් ගෙනහැර දක්වමින් විපස්සි හිමියන් කියා සිටියේ ය.

Related posts

තොන්ඩා බස් 40ක් ගිලලා !

colombotoday

8වෙනිදා විවාදය ගැන ඒකාබද්ධය – ද්‍රවිඩ සන්ධානය එක මතයක..

colombotoday

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

මැරුණු සිංහලයා මුස්ලිම් කරපු BBC මාධ්‍ය ත්‍රස්තවාදය

colombotoday

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

colombotoday

පාවාදීමේ ගතිය යළි ඔප්පු කළා… ජනපති මෙවර එජාපයත්, ශ්‍රීලනිපයත් එකවර පාවාදුන්නා – නාමල්

colombotoday