Colombo Today Local News

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

විල්පත්තු රක්ෂිතය මුලික කරගන අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ට සම්බන්ද පිරිසක් විසින් සිදු කරනු ලබන වන විනාශය පිලිබදව තොරතුරු රැස් කිරීම සදහා එහි ගිය ‘සිංහලේ ජාතික සංවිධානයේ‘ සභාපති මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන සාලිය ටී රණවක ඇතුළු පිරිසකට අදාළ වන විනාශය සිදුකරනු ලබන මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් අද (15) සවස ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මරිච්චිකට්ටි නාවික හමුදා කදවුර ආසන්න ප්‍රදේශයක වන අතර වාහන සහ මෝටර් සයිකල්වලින් පැමිණි පිරිස ප්‍රදේශයේ වීඩියෝ දර්ශන ලබා නොගන්නා ලෙස පවසමින් පහර දී ඇත. මෙම පහර දීමෙන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති අතර නාවික හමුදාව මැදිහත් වී තත්වය පාලනය කොට ඇත.

[fbvideo link=”https://www.facebook.com/Official.page.of.Sinhale/videos/1626761360964690/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ඉස්ලාමීය පෙළ පොත් සම්බන්ධයෙන් සොයන්න කමිටුවක්

colombotoday

පානදුර ඝාතනයේ සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

“සයිනොෆාම්” දෙවන එන්නත් තොගය, අද සිටම එන්නත්කරණයට. | ජනාධිපති උපදෙස් දෙයි.

colombotoday

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටි දුම්රිය ගමන් නවතී !

colombotoday

“සීමා නීර්ණයට තව කලක් යයි.. පුංචි ඡන්දය දැන්ම බැරිවෙයි“- ඇමති ලක්ෂ්මන් යාපා

colombotoday

ජනපති අද ලංකාගමට

colombotoday