World

ඉස්ලාම් ආගම යටතේ කාන්තාවන් ලිංගික වහලුන් කරගත හැකියි.. එංගලන්තයේ ඉස්ලාම් පූජකයෙක් කියයි

England - allahu Fuckbarඉස්ලාම් දර්ශනය යටතේ ලිංගික වහලුන් තබාගත හැකි යැයි පවසන මුස්ලිම් පූජකවරයෙකු පිලබද පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ. යොවුන් වියේ පසුවන තරුණයන් පිරිසකට ධර්මය දේශනා කරමින් ඔහු මෙසේ පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අනාගතයේ දැන් පවතින යුද්ධ මෙන් බොහෝ යුද්ධ ඇති වන බවත් එහිදි කාන්තාවන් ලිංගික වහලුන් දාසයන් ලෙස ගත හැකි බවත්ය.
2014 නගරයේ කාඩිෆ් නගරයෙන් ජිහාඩයට සම්බන්ධ වූ පුද්ගලයෙන් තිදෙනක් මොහුගේ මෙම පල්ලිය සමග සම්බන්ධකම් තිබූ බවත් ඔවුන් මෙම පූජකවරයා යටතේ රැඩිකල් කරනය වී ඇතැයි චෝදනාද එල්ල වී ඇත.

කෙසේ වෙතත් තවමත් මෙම දේවස්ථානයේ පූජකවරයා ලෙස කටයුතු කරන්නේ මොහු බවට වාර්තා වේ. මොහු මෙසේ තරුණයන් පිරිසකට කාන්තාවන් ලිංගික වහලුන් ලෙස තබාගත හැකි යැයි පවසන අයුරු රහසිව පටිගත කර ඇති අතර මොහුට විරුද්ධව පරීක්ෂණ ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

Related posts

මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේ

colombotoday

ඉන්දියානු මගීන්ට නවසීලන්තය වැසෙයි

colombotoday

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

රාහුල් ගාන්ධි මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම ගැන ඉන්දීය අගමැතිගේ විරෝධය

Admin

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට

colombotoday

VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයි

colombotoday