Colombo Today Local News

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

slupf12

එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානය මඟින් පවත්වනු ලබන කාන්තා වැඩමුළුවට තමන් සහභාගී නොවන බව පවසමින් එම පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් පිරිසක් ඊයේ මාධ්‍ය හමුවකදී (11) එම ලිපි ඉරා දමමින් විරෝධතාවය දැක්වූවේය.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය කියාසිටියේ, ” අපගේ කිසිම එකඟතාවයක් ඇතුව කරන දෙයක් නෙවෙයි මේ කාන්තා වැඩමුළුව. ඒක නිසා අපි මේ වැඩමුළුවට සහභාගී වෙන්නේ නැහැ” බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ලිපි ඉරා දැමූ අය, පක්ෂය අතහැර ගිය අය සේ සළකා විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Related posts

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වැසෙයි

colombotoday

අධික මිලකට බඩු විකුණුවොත් බලපත්‍රය වෙනත් වෙළෙඳසැළකට

colombotoday

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday