මින් පසු තමන් පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය සමග කිසිදු ගනුදෙණුවක් නොකරන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com