පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයාර්බස් 330-300, ලියාපදිංචි අංක 4R-ALN දරන යානය 2016 අගෝස්තු 06 පාකිස්ථානය වෙත පිටත් කර යවා තිබේ.
ඊයේ පස්වරුව වන විට එම ගුවන් යානය පාකිස්ථානුයේ කරච්චි ගුවන් තොටුපළේ නවතා තිබුණි.
lankaaviationnews.com
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com