Colombo Today Local News

සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි.. ලක්ෂ 25ක් ගෙවන්න අධිකරණයෙන් තින්දුයි

Upul santha sannasgalaමාධ්‍යවේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු හා කතුවරයෙකු වන අජිත් ගලප්පත්තිට දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනේ අපහාස කළ ටියුෂන් ගුරුවරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට හා පවර් හවුස් පෞද්ගලික ආයතනනයටත් රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. නවරත්න මහතා නියෝග කළේය.

2008 ජූලි 8 සහ 13 වැනිදා දෙරණ රූපවාහිනියේ වැඩසටහන් වලදී ගලප්පත්තිට හිතාමතාම අපහාස කළැයි සන්නස්ගලට හා පවර්හවුස් ආයතනයේ දිල්කා සමන්මලීට එරෙහිව රුපියල් කෝටියක් ඉල්ලා නඩු පවරා තිබිණි.

Related posts

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

colombotoday

“මහ ඇමති මුස්ලිම් වුණත් කමක් නෑ.. උතුර නැගෙනහිර එක්කර එක පළාත් සභාවක් ඕනමයි“ – TNA

colombotoday

රන් පවුමයක මිල තවත් නගී

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday