Colombo Today Local News

ඕමන්තේ හමුදා මුරපොලේ ඉඩමට අලුත් අයිතිකාරයෙක් එයි.. හමුදාවට වහාම පිටවෙන්න කියයි !

omanthei 632ශ්‍රී ලංකා හමුදාවේ ඕමන්ත මුරපළ පිහිටා තිබූ ප්‍රදේශය ද තමන්ට අයිති බව කියමින් එක්‌තරා ව්‍යාපාරිකයෙක්‌ ඉන් ඉවත්ව යන ලෙස හමුදා බලධාරීන්ට දැනුම් දී ඇත.

මෙතෙක්‌ කල් මෙම ව්‍යාපාරිකයා එම ඉඩමට හිමිකම් කීමට ඉදිරිපත් වී නොතිබිණි. මේ සම්බන්ධයෙන් උතුරේ ආරංචි මාර්ග පැවසුවේ රජය සතු උතුරේ ඉඩම්වලට පවා විවිධ පිරිස්‌ හිමිකම් පාන බවයි.

යාපනය කච්ෙච්රියේ තිබූ ඔප්පු තිරප්පු ප්‍රභාකරන් ගිනි තබා වැනසුවා. එහෙත් දැන් අලුතින් ඔප්පු ඉදිරිපත් කළ ඉඩම්වල අයිතිය ඉල්ලනවා යෑයි එම ආරංචි මාර්ග පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

කල්ලාරු ඇතාගේ අස්ථි කොටස් මවුලවි සතුව තිබූ දළ සමඟ 100%ක් සැසඳෙනවා – පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වෙයි

colombotoday

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

ජනපතිට සුබ පතන දේව මෙහෙයට විරෝධයක්.. දවටගහ පල්ලියේ ගිනිකෙළි!

colombotoday

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

colombotoday