Colombo Today Local News

සිංහල රාවයට කුලියාපිටියේදී ප්‍රහාරයක්.. රැස්වීම් එපා කියා මරණ තර්ජණය කරලා !

kuliyapirtiya sr23කුලියාපිටිය වැවගම ප්‍රදේශයේදී පැවති සිංහල රාවය ජාතික සංවිධානයේ රැස්වීමක් සංවිධානය කල දෙදෙනෙකුට මුස්ලිම් පිරිසක් විසින් ඊයේ (7) සවස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වැවගම ප්‍රදේශයේ සිංහල ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සිංහල රාවය සංවිධානයේ මුලිකත්වයෙන් සාකච්චාවක් පවත්වා ඇති අතර සවස 6.30 ට සාකච්චාව අවසන් වී නිවෙස් බලා යමින් සිටි සංවිධායකයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇත.

මෙම සිදුවීම පිලිබදව සිංහල රාවය සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමි විසින් රාත්‍රී 8 ට පමණ ගිරිඋල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

එම සිදුවීම පිලිබදව දුරකථනය ඔස්සේ අදහස් දැක්වූ දයාරතන හිමි.

Ceylonleader.com

Related posts

“ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක හමුව ජනපති අමතයි

Admin

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

මඩකලපුව රෝහලේ පිලිකා ප්‍රතිකාර ඒකකයේ වැඩවර්ජනයක්

Admin

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

colombotoday

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු නෞකාව මුදවාගනී

colombotoday