Colombo Today Local News

රජයේ මුදලින් මැති ඇමතීන්ට රට සවාරි තහනම් – ජනපති නියෝග කරයි

රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මගින් ලැබෙන අරමුදල් යොදාගෙන විදේශ සංචාරවල යෙදීම මැති ඇමතිවරුන්ට තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

රජයට ලැබෙන අරමුදල යොදාගන කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බවට හෙළිව ඇති බැවින් ජනාධිපතිවරයා මෙම නියෝගය දී ඇත.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු විදේශ ගතවන්නේ නම් ජනාධිපතිවරයාගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතු බවටද ලිඛිතව දැනුම් දී ඇත.

Related posts

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩපිලිවෙලක්

Admin

නවීන් දිසානායක සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයට

Admin

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

Admin

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් කොරෝනා වෛරසයට විසදුමක් !

colombotoday

ඥානසාර හිමිට එරෙහි අභියාචනාධිකරණ නඩුව කල් යයි. එක්නැලිගොඩ නඩුවට අදත් උසාවියේ

colombotoday